Guide to Login to the System / පද්ධතියට ලොග් වීමට මාර්ගෝපදේශය
To apply for vacancies, you must first create and activate an account.
/ රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමට පෙර ඔබට ගිණුමක් සාදා සක්රීය කළ යුතුය.
Step 1: Create an Account / පියවර 1: ගිණුමක් සාදන්න
- Click on "Create an Account". / "Create an Account" මත ක්ලික් කරන්න.
- Fill in your full name, contact number, email, and password. / නම, දුරකථන අංකය, ඉ-තැපැල් සහ මුරපදය ඇතුල් කරන්න.
- Use a valid email address (activation link sent there). / වලංගු ඉ-තැපැල් භාවිතා කරන්න.
- Tick "I accept Terms and Conditions" and click "Register". / "I accept Terms and Conditions" සලකුණු කර "Register" ක්ලික් කරන්න.
Step 2: Activate Your Account / පියවර 2: ගිණුම සක්රීය කරන්න
- After registration, a success message confirms account creation. / ගිණුම සාර්ථකව සෑදීමේ පණිවිඩය පෙන්වේ.
- Check your email inbox (or Spam/Junk). / Inbox හෝ Spam/Junk පරීක්ෂා කරන්න.
- Open the email and click the activation link. / සබැඳිය ක්ලික් කරන්න.
- You will see "Your email verification is complete!" then click "Home". / පසුව "Your email verification is complete" දිස්වේ. එවිට "Home" ක්ලික් කරන්න.
Step 3: Login to the System / පියවර 3: පද්ධතියට ලොග් වන්න
- Enter your email (username) and password. / ඉ-තැපැල් සහ මුරපදය ඇතුල් කරන්න.
- Click "Login" to access the system. / "Login" ක්ලික් කරන්න.
Helpful Notes / උපකාරක සටහන්
- If you cannot find the activation email, wait a few minutes and check again. / සක්රීය කිරීමේ ඉ-තැපෑල නොපෙනුනහොත් මිනිත්තු කිහිපයකින් නැවත බලන්න.
- Ensure your email address was entered correctly. / ඉ-තැපැල් ලිපිනය නිවැරදිව ඇතුල් කළාදැයි බලන්න.